Sunday, January 26, 2014

Probux ආදායම වැඩි කරගනිමු

ඇත්තටම ptc site එකකින් හොයන්න පුළුවන් දවසකට $ 0.04 - $0.06 අතර ගාණක් තමා.අපි ඉතින් හැමදාම කට්ට කාලා මාස 4 කින් 5 කින් විතර $5 ක් cash out කර ගන්නවා.ඊට පස්සේ add click කරලා සල්ලි හොයන්න බැ කියලා වැඩේ අතඇරලා දානවා.මම මේ කියන්න යන්නේ කෙහොමද වැඩිපුර සල්ලි ඉක්මනට හොයන්නේ කොහොමද කියන එකයි.හැබැයි මේකට ගොඩක් ඉවසිම තියෙන්න ඕනේ,ඒ ව‍ගේම ලෝබ කම පොඩ්ඩක් අඩුවෙන්න ඕනේ.මම මේ කියන්නේ සතයක් වත් ආයෝජනය නොකර වැඩේ කරන විදිහයි.තමන්ට කැමතිනම් සල්ලි ආයෝජනය කරලා ඉක්මනට වැඩේ කරගන්න පුළුවන්
.
මෙන්න තියරිය
අපි දවසට probux එකේ තියන add සේරම click කරනවා,
දවසකට $0.06 ගානේ දවස් 10 කින් $0.6 ක් හොයා ගන්නවා.
ඊට පස්සේ referral ලා 3 දෙනෙක් rent එකට ගන්නවා.
referral ලා ගෙන් එක්කෙනෙක් ගෙන් $0.005 ගානේ 3දෙනා ගෙන් දවසට $0.015 ලැබෙනවා.
අපි හොයන ගානත් එක්ක දවසට $0.015+0.06 =$0.075 ක් ලැබෙනවා.
$0.075 ගානේ දවස් 8 කින් $0.6ක් හොයා ගන්නවා
ඊට පස්සේ referral ලා 3 දෙනෙක් rent එකට ගන්නවා.
දැන් referral 6ක් ඉන්නවා,
referral ලා ගෙන් එක්කෙනෙක් ගෙන් $0.005 ගානේ 6දෙනා ගෙන් දවසට $0.03 ලැබෙනවා.
අපි හොයන ගානත් එක්ක දවසට $0.030+0.06 =$0.09 ක් ලැබෙනවා.
$0.09 ගානේ දවස් 7 කින් $0.63ක් හොයා ගන්නවා.$0.03 අපේ account එකේ ඉතිරි වෙලා තියනවා.
ඊට පස්සේ referral ලා 3 දෙනෙක් rent එකට ගන්නවා.
දැන් referral 9ක් ඉන්නවා,
referral ලා ගෙන් එක්කෙනෙක් ගෙන් $0.005 ගානේ 9දෙනා ගෙන් දවසට $0.045 ලැබෙනවා.
අපි හොයන ගානත් එක්ක දවසට $0.045+0.06 =$0.105 ක් ලැබෙනවා.
මේ වෙනකොට අපි ඉස්සරවෙලාම ගත්ත referral ලා expire වෙන්න ළගයි.ඒක නිසා දවස් 2න් 2කට referral ලාගේ කාලය දිර්ඝ කර ගන්නවා.
$0.105 ගානේ දවස් 6 කින් $0.6ක් හොයා ගන්නවා
ඊට පස්සේ තව referral ලා 3 දෙනෙක් rent එකට ගන්නවා.
දැන් referral 12ක් ඉන්නවා,
referral ලා ගෙන් එක්කෙනෙක් ගෙන් $0.005 ගානේ 12 දෙනා ගෙන් දවසට $0.06 ලැබෙනවා.
අපි හොයන ගානත් එක්ක දවසට $0.06+0.06 =$0.12 ක් ලැබෙනවා.
මේ අතරට අපි ඉස්සරවෙලාම ගත්ත referral ලා expire වෙන්න නොදි referral ලාගේ කාලය දිර්ඝ කර ගන්නවා.
$0.12 ගානේ දවස් 5 කින් $0.6ක් හොයා ගන්නවා
ඊට පස්සේ තව referral ලා 3 දෙනෙක් rent එකට ගන්නවා.
දැන් referral 15 ක් ඉන්නවා,
referral ලා ගෙන් එක්කෙනෙක් ගෙන් $0.005 ගානේ 15  දෙනා ගෙන් දවසට $0.075 ලැබෙනවා.
මේ වෙනකොට අපි හොයන ගානට වඩා වැඩියෙන් අපිට referral ලා ගෙන් ලැබෙනවා.
අපි හොයන ගානත් එක්ක දවසට $0.075+0.06 =$0.135 ක් ලැබෙනවා.
$0.135 ගානේ දවස් 5 කින් $0.6ක් හොයා ගන්නවා.
ඊට පස්සේ තව referral ලා 3 දෙනෙක් rent එකට ගන්නවා.
මේ අතරට referral ලා expire වෙන්න නොදි referral ලාගේ කාලය දිර්ඝ කර ගන්නවා ඒ වගේම හරියට add click නොකරන අය recycle  කර ගන්නවා.
referral ලා ගෙන් එක්කෙනෙක් ගෙන් $0.005 ගානේ 18  දෙනා ගෙන් දවසට $0.09 ලැබෙනවා.
අපි හොයන ගානත් එක්ක දවසට $0.075+0.06 =$0.15 ක් ලැබෙනවා.
අපිට referral ලා  rent එකට ගන්න පුළුවන් දවස් 7 කට සැරයක් විතරයි.
අපිට මේ විදිහට $0.15 ගානේ සතියට  $1.05ක් හොයන්න පුළුවන් එකෙන් $0.6කින් අළුතින් referral ලා 3 දෙනා ගානේ rent එකට ගන්නවා.ඉතිරි $0.4න් referral ලාගේ කාලය දිර්ඝ කර ගන්නවා.
මේ විදිහට referral ලා ලා 30 හදා ගත්තම referral ලා ගෙන් $0.15 කුත් අපි හොයන $0.06ත් එක්ක දවසකට $0.21 ක් හොයන්න පුළුවන්.
ඊට පස්සේ referral ලා 5,10,20 pack ගන්න.ඒ විදිහට referral ලා 200ට එනකන් හදාගන්න.
referral ලා ගෙන් එක්කෙනෙක් ගෙන් $0.005 ගානේ 200 දෙනා ගෙන් දවසට $1 ලැබෙනවා.
මම මේ ගණන් හදලා තියෙන්නේ එක referral කෙනෙක් එක add ගානේ click කරොත් ලැබෙන ගාන.
ඇත්තටම $1.5ක් විතර දවසකට සාමාන්‍ය යෙන් ලැබෙනවා.
දැන් වැඩේ හරි.
ඒත් දැන්ම cash out කරන්න යන්න එපා.මොකද cash out කරපු ගමන්ම referral ලාගේ add click average එක අඩු වෙනවා.
ඒක නිසා referral ලාගේ කාලය දින60,90,150,240 වගේ ගානකින් දිර්ඝ කර ගන්නවා.
දැන් වැඩේ හරියටම හරි.
දැන් ඔයාට පුළුවන් එකපාරම ලොකු ගානක් හරි, නැතිනම් හැම දවස් 5කටම සැරයක් හරි සල්ලි ගන්න.
මේ ක්‍රමයට සල්ලි හොයන්න ටික කාලයක් යනවා.ඒත් ඉතින් පස්සේ වැඩේ සාර්ථකයි.


සල්ලි ගත්තට පස්සේ referral ලාගේ add click average එක අඩු වෙනවා,
ඒකට කරන්න තියෙන්නේ ආයෙත් probux එකේ ආයෝජනය කරන එක තමා .ආයෝජනය කිව්වේ referral ලාගේ කාලය  දිර්ඝ කර ගන්නවා,referral ලා recycle කරනවා වගේ ඒවා තමා.
තව එකක් තියනවා referral ලාගේ add click average එක 1.4ට වඩා අඩුයි නම් ඒ  referral ලා  recycle කරන්න.

දැන් කේස් එක ඉවරයි.
     ඔබට ජය.

No comments:

Post a Comment