Friday, January 10, 2014

Cashbuxclix වලින් සල්ලි හොයමු.

                                                   


PTC කියනකොට ඉතින් හැමෝටම එපා වෙනවා නේ ..ලංකාවේ හැම කෙනෙක්ම වගේ PTC කරනවා එත් සල්ලි අතට ගන්න බැරුව දගලනවා ..

මේක ලංකාවේ කොල්ලෙක්ගේ වැඩක් $1 උනාම Payout කරන්න පුළුවන්


We are accept PAYZA, PAYPAL, DIALOG eZ CASH..!


හැමෝම දන්නවනේ Dialog Ez Cash ගැන ...Ez Cash වලින්ම සල්ලි ටික අපේ අතටම ගන්න පුළුවන් කිසි ගේමක් නැතුව
බයවෙන්ද දෙයක් නෑ



මේකේ හොදකම කියන්නේ Phone එකෙනුත් ඇඩ්ස් Click කරන්න පුළුවන්

ගෙදර Dialog Mobile එකක් තියනවනම් සල්ලි අතටම හම්බෙනවා

පළමුව Register වන 5000 කට Life Time Premium Membership නොමිලේ 

තව විශේෂ දෙයක් තියෙනවා එ තමයි අපි Direct Referrals ලා 50 ක් හොයා ගත්තොත් අපිට PLATINUM Memberships එකක් දෙනවා නොමිලේ

 PLATINUM Memberships එක සල්ලි දිලා ගන්න ගියොත් $11 ගෙවන්න වෙනවා එක නිසා Direct Referrals ලා 50 ක් හොයා ගත්තොත් ඉතින් ගොඩ  
 

මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේකේ Account එකක් හදන විදිය 


හරි පහළ ලින්ක් එකට යන්න
 
 

ගිහින්

Register බටන් එක උඩ Click කරන්න
 
 
ටපස්සේ මේක පුරවන්න 
Enter the routing code

කියන තැනට උඩ තියෙන Number එක type කරන්න 

ඊටපස්සේ Create Account Click කරන්න 
 
 
 
හරි ඊළගට කලින් දුන්න Email එකට යන්න 

මේ Site එකෙන් Mail එකක් ඇවිත් ඇති 

එක Confirm කරන්න 

හරි ඊළගට Account එකට ලොගින් වෙන්න 
 
මේක උඩ Click කරන්න 
ඊටපස්සේ 
Username ,Password 
දීල Enter the routing code
කියන තැනට උඩ තියෙන Number එක type කරන්න
ඊට පස්සේ Login Click කරන්න 
 
 
 
ඊටපස්සේ Account එක Open වෙනවා 
ඊටපස්සේ උඩ ඇති  View Ads Click කරන්න 
 
 
 
හරි දැන් ඔබට ලැබී ඇති ඇඩ්ස් ගණන පහලින් දිස් වනු ඇති 
දැන් ඇඩ් එකක් උඩ Click කරන්න 
  
 
 
හරි දැන් ඇඩ් එක Open වෙයි 
එ add එකක තප්පර  ගණන අවසන්  වන තෙක් සිටින්න 
ඇඩ් එකක් අවසන් වූ  පසු Click කල යුතු Number එක දී ඇති Number වලින් තෝරා Click කරන්න
  
 
 
මේ ආකාරයටම අනිත් ඇඩ් ද Click කරන්න 
ඊටපස්සේ මුදල් Account එකට වැටෙයි 

මේ තියෙන්නෙ මගේ Cashbuxclix Payment Proof එක
 
 
වැඩි වැඩියෙන් සල්ලි හොයන්න
ඔබට ජය.  
 

 
 
   

 
 

No comments:

Post a Comment